ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශවල සුරා සැල් විවෘත කරයි


ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සුරා සැල් ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාවල විවෘතව තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

සෞඛ්‍ය නිර්දේශ අනුව, සමාජ දුරස්තභාවය ඇති කර ගනිමින් සුරා සැල් ක්‍රියාත්මක කළ යුතු වෙයි.

 



Recommended Articles