තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි By .. // 2020 අප්‍රේ 19 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් අද දිනයේදී හමුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 256ක් දක්වා ඉහළට ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles