කොරෝනා ආසාදිතයන් 271ක් දක්වා ඉහළට


තවත් කොරෝනා රෝගීන් 2 දෙනෙකු අද (19) දිනයේ  හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 271 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles