ජනතාව ගැවසෙන උත්සව හා රැස්වීම් නැවත දැනුම් දෙන තෙක් තහනම්


ඇඳිරි නීතිය කොටස් වශයෙන් ඉවත් කළත් සියලුම ආකාරයේ උත්සව, වන්දනා හා විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.



Recommended Articles