කෝවිඩ් - 19 ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Live
පළමු කාර්තුවේදී වැඩිම පරිගණක අලෙවිය චීනයේ ලෙනෝවෝ
කොවිඩ් 19 වසංග හේතුවෙන් දැඩි රටවල් බොහෝමයක් අගුලු දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බො ව්‍යාපාරවලට දැඩි බලපෑම
පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනාට කොරෝනා ආසාදන නෑ
පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ න
ඇඳිරි නීතිය නිසා ප්‍රවාහනයට රු මි 3388ක පාඩුවක්
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැවැති දින 28ක කාල සීමාව තුළ ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ
පොහොර මිලදි ගැනිමට නොහැකිව ගොවිහු දැඩි දුෂ්කරතාවයක
එළවලු, ලොකු ලූනු ,සහ අතිරේක බෝග වගාවන් සඳහා යොදන මූලික පොහොර හිඟය නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු
පිළියන්දල පොලීසියේ තිදෙනෙක් ස්වයං නිරෝධායනයට
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටය
ඇමෙරිකාවේ දෙවැනි කොවිඩ් රැල්ල තවත් බරපතල වෙයිලු
ඊළඟ ශීත සෘතුවේදී මෙම රැල්ල ඇතිවිය හැකි බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්
MSC Magnifica නැවේ සිටි අනුර නිරෝධානය අවසන් කරයි
ලෝක සවාරියක යෙදි සිටි MSC Magnifica නෞකාවේ සුපවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදි මෙරටට ගෙන්වා ගත් සුපවේදි අනුර හෙරත් මහත
සෞඛ්‍ය තහවුරුවක් ලැබෙන තෙක් මහජන රැස්වීම් නෑ - නාමල්
මේ අවස්ථාවේදී හැකිතාක් නිවසේ සිටිමින් වයිරසයට එරෙහි සටනට උදව් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.
කහකඩු කිලෝවක උපරිම සිල්ලර මිල රු 750යි
කහකුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 750ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
නැවතත් කාර්ය බහුල වන වූහාන්
කොවිඩ් 19 වයිරසය මුලින්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවර මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ති
ජපානයෙන් ඩොලර් මිලියන 1.2ක පරිත්‍යාගයක්
මෙම ආධාර ප්රදානය ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීමට ඵලදායි ලෙස භාවිතා වනු ඇතැයි ජපානය විශ්වාසය පළ
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථනයේ සිල්ලර වෙළදාම නවත්වයි
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මහජනතාවට ගැවසීම අවම කිරීම අරමුණු කර ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය ව
පාකිස්තානයේ සිටි සිසුන් 113ක් ගෙන එයි
පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව
පාර්ලිමේන්තුව කැඳවා මුදල් නාස්ති කිරීමේ අවශ්‍යතාවක් නෑ
ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ හැසිරීම් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම තුළ හානියක් වීමට ඉඩ තිබෙන බව
රජය මුලින්ම පොට වරද්ද ගත්තා
“රජය මුලින්ම පොට වරද්ද ගත්තා. එයාපෝට් ඇරලා සාමාන්‍යයෙන් පිට අයටs එන්න දීලා. ඒත් ඊට පස්සේ රජයේ ඒක හදාගෙන එයාපෝට් වහ
කෝවිඩ් - 19 ආසාධිතයන් 310 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වූ බවට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
ග්‍රාම නිලධාරීන් තවත් ගැටලුවක
කෝවිඩි-19 වසංගත තත්වය පැතිරයාම හේතුවෙන් රජය විසින් ගෙවනු ලබන රුපියල් 5000 දීමනාව සම්බන්ධ නව චක්‍රය ලේඛය මගින්, පෞද්ග
ත්‍රිපෝෂ නිවසටම - ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමටත් වැඩසටහනක්
COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදග
අත්‍යාවශ්‍ය සේවා වෛරසය පාලනයට සහයවන අයුරින්
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත
අච්චු ගැසූ රුපියල් බිලියන 200 න් ජනතාවට දී ඇත්තේ බිලියන 20 යි
වත්මන් ආණ්ඩුව මාර්තු 14 වෙනිදා සිට අප්‍රේල් 14 වන දින කාලය තුළ රුපියල් බිලියන 200 කට වැඩිය මුදල් අච්චු ගහල තියෙනවා. එයි
කල් ඉකුත් වාහන දඩ ගෙවීමේදී තැපැල් කාර්යාලවලින් දඩ නෑ
ඒ අනුව එසේ දඩ මුදල් නොමැතිව මැයි මස 02 දා තෙක් ගෙවීමට අවස්ථාව පවතී.
සුවය ලැබූවන් 100යි
ඒ අනුව තවත් ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබා තිබේ.
ශ්‍රි ලන්කන් ගුවන් සේවයෙන් 433ක්වු ලාංකිකයින් ගෙන්වා ගැනිමේ මෙහෙයුම ක්‍රියාත්මකයි
කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ඒ ඒ රටවල් විසින් පනවන ලද සංචාරක සීමාවන් නිසා ඉන්දියාව , පා
මේ වසංගතය ඇති වේලාවේ රනිල් - මෛත්‍රී බලයේ සිටියේ නම් රට විශාලා මහනුවරක් - ප්‍රසන්න
කොරෝනා වසංගතය පැතිර යන අවදානම් අවස්ථාවේ රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් රට විශාලා මහනුවරක් බවට පත්
ගාලු දිසාවේ පිඩාවට පත් පිරිස්ට බෙදාදිමට තිලකරත්න දිල්ෂාන්ගෙන් ලක්ෂ 40 සහල්
කෙටි රාජකාරි කටයුත්තකට ඕස්ට්‍රේලියාවට පැමිණි තමන්ට ද ශ්‍රි ලංකාවට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ සිටියත් ශ්
ජුනි 20 වෙනිදා මේ වසංගතය පහව නොගියහොත් මැතිවරණය කල් දාන්න පුළුවන් - මහින්දානන්ද
මහ මැතිවරණය ජුනි 20 දින පැවැත්විමට මැතිවරණ කොමිසම තිරණය කර ඇති බවත්, එදින වනවිට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම පහ
පාස්කු ප්‍රහාරයට වසරයි - ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
පාස්කු ප්‍රහාරය යෙදෙන අද (21) දිනය වෙනුවෙන් එම ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලබා ප්‍රතිකාර ලබන සියලු පිරිස් සිහිපත්
වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ජාඇල ප්‍රදේශයේ අයෙකු නිරෝධායනයට
කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ජාඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු ඊයේ (20) දින නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු
කෝවිඩ් 19 ආසාදිතයින් ගණන 309ක් දක්වා ඉහළට
කෝවිඩ් 19 වෛරසය වැළදුණු ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.