ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් ආසාදිතයන් 5ක් සුවය ලබයි


ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයන් 5ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

 ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගී සංඛ්‍යාව 81ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles