ස්පාඤ්ඤයේ ළමුන්ට එළියට යෑමට අවස්ථාවක්


කොවිඩ් -19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගැනීම නිසා ස්පාඤ්ඤයේ ළමුන්ට මාර්තු 14 දා සිට නිවෙස්වලටම වී සිටීමට සිදුවිය.

කෙසේ වෙතත් ළමුන්ට පරිසරය හා මුසුවීමේ අවස්ථාව ලබාදෙමින් ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක අඟුළු දැමීම තරමක් ලිහිල් කිරීමට අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් තීරණය කර තිබේ.

ඒ අනුව එම ලිහිල් කිරීම මේ මස අවසානයේදී සිදුකරනු ඇති බව වාර්තා වෙයි.



Recommended Articles