කොරෝනා අසාදිතයින් ගණන 269 දක්වා ඉහළට


තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු අද (19) දිනයේ  හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දිනයේදී වාර්තා වූ රෝගීන් 15 දෙනාම කොරෝනා ආසාධිත රෝගීන් ළඟින් ඇසුරු කිරිම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ පිරිසක් වේ.




Recommended Articles