මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනා හමු වීම හේතුවෙන් හුදකලා කර ඇති අකුරණ ප්
Live
ජනපති ලේකම්ගේ පිළිතුර ‘කොහෙද යන්නේ මල්ලේ පොල්’ වගේ
තමා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමා යොමුකළ ලිපියට ජනපති ලේකම්වරයා ලබාදී ඇති පිළිතුර ‘ කොහෙද යන්නේ මල්ලේ පොල්’ වැන
සුව වූ රෝගීන් 154ක් දක්වා ඉහළට
ඒ අනුව තවත් 504ක පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු හත් දෙනෙක් පොලිස් අත්අඩංගුවට
නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්
කොවිඩ් රෝගීන් 665ක් දක්වා ඉහළට
කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගයන් දෙදෙනෙක් සොයාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ල
කොවිඩ්19 ද නියත වශයෙන් ජයග්‍රහණය කරනවා
අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත්තා සේ කොවිඩ්19 ද නියත වශයෙන් ජයග්‍රහණය කරන බව සහතික බව ජනපති ගෝඨා
ත්‍රස්තවාදී සටන ජයගත් අපි මේ ප්‍රශ්නවලට දණ නමන්නේ නෑ - අගමැති
ලොව දරුණතම ත්‍රස්තවාදය සමග සටන් වැද ජයගත්තා සේම මෙබඳු ප්‍රශ්ණ හමුවේ දණ නොනමන බවත් අතීතයට දොස් නඟමින් කෙඳිරි ගෑම
පීඩාවට පත් කළාකරුවන්ට සහන
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව ඇති කළාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උ
ඇඳිරි නීතිය ඉවත් කරන ආකාරය ගැන පැහැදීමක් නෑ
අපේ දරුවන්ගේ ජීවිත අනතුරට හෙළලා හෝ ඡන්දය තියන්න තරම් මේ ආණ්ඩුව ආත්මාර්ථකාමී වුණා. ඒක ඉතාමත්ම ලැජ්ජාසහගත තත්වයක්.
රිෂාඩ්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
අපරාධ පරීක්ණෂ දෙපාර්තමේන්තුව හරහා කරන මෙම ක්‍රියාවලිය හුදෙක් මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන විරුද්ධ මත දරන්
ලාංකිකයන් 100ක් ආපසු කොරියාවට යති
කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විස
කොවිඩ් රෝගීන් 663ක් දක්වා ඉහළට
නව කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනපති විපක්ෂයට කියයි
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29
කොවිඩ් ආසාදිතයින් 660 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
පරීක්ෂණ කට්ටල ලංකාවේ නිපදවීම අරඹයි
මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේ බව අද අණාවරණ
මංගලගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට ස
පාර්ලිමේන්තු රැස්වන දිනයක් නැති නිසා ජනාධිපතිවරයාට මුදල් වෙන් කළ නොහැකියි
නව පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නම් කර නොමැති හෙයින් රජයේ කටයුතු සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කළ නොහැකි බව හිටප
ප්‍රතිශක්තීකරණය වර්ධනයට දේශීය ඖෂධ දායක කර ගැනීමට අවධානය
නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කි
කොල්කටා සිටි ලාංකික සිසුන් 125ක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් ස
කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට
නව කොරෝනා වෛරසය වැළදුණු සිවු දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
මෙරට කොරෝනා ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවි ඇත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පිරිසෙන්
මෙරට කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සලකා බැලිමේදි මේ වන විට 649 දෙනෙකු වාර්තා වි ඇති බවත් ඉන් 14 දෙනෙක් පමණ මත්ද්‍රව්‍ය
අද සවස් වන තුරු කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වි නෑ
අද (30) දිනයේ මේ වන විට කොරෝනා ආසාදනය වු රෝගින් වාර්තා වි නොමැති බව අතර රෝගින්ගේ මුළු සංඛ්‍යාව 649 ලෙස පවතින බව සෞඛ්‍ය ස
පොළොන්නරුව රෝහලට සැක සහිත කොරෝනා රෝගී්න් පරික්ෂා කිරිමට ආරක්ෂිත කුටියක්
කෝවිඩ් 19 වයිරසය ආසාදිත බවට සැකකරන අයගේ නාසයේ සහ මුඛයේ තරල ලබාගැනීමේ දී වෛද්‍යවරුන්ගේ ආරක්‍ෂාව සදහා ආරක්‍ෂිත ඇදු
අගලවත්තේ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7දක්වා ඉහළට
අගලවත්ත දාපිළිගොඩ ගම්මුද්දරවත්ත ප්‍රදේශයෙන් තවත් නව කොරෝනා ආසාදිතයෙක් අලූතින් හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශය
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නි
කෘෂි සහ වෙනත් භාණ්ඩ වෙළෙඳ හුවමාරුවට ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ හැකියාව ජනපති විමසුමට
ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිප
පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් හා මරණ වාර්තාවීමෙන් ලංකාව සාර්ථක තැනක
පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් වාර්තා වීම හා මරණ පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව වඩාත් හොඳ තත්ත්වයක ඉන්නවා.
නාවික හමුදාවේ කොරෝනා මැඩලිමේ ක්‍රියාන්විතයට ආරක්ෂිත මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක
සුක්ෂ්මවම වැඩි මිලට පොහොර අලෙවි කරන දඹුල්ල ව්‍යාපාරිකයෝ
රටපුරා පවතින පොහොර හිගය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයින් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ
කොළඹ ජාතික රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක්
කොළඹ ජාතික රෝහල වෙනුවෙන් CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.