සුව වූ රෝගීන් 154ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 මැයි 01 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදනය වීමෙන් අනතුරුව සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 154ක් දක්වා වර්ධනය වී තිබේ. රෝගීන් 665ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 7කි. ඒ අනුව තවත් 504ක පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි. Facebook Twitter Google+ Recommended Articles