කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට


නව කොරෝනා වෛරසය වැළදුණු සිවු දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒම රෝගින් සිවු දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින සුදුවැල්ලේ ප්‍රදේශයේ පුද්ගලයින්ය.



Recommended Articles