අද සවස් වන තුරු කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වි නෑ


අද (30) දිනයේ මේ වන විට කොරෝනා ආසාදනය වු රෝගින් වාර්තා වි නොමැති බව අතර රෝගින්ගේ මුළු සංඛ්‍යාව 649 ලෙස පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මෙම රෝගින්ගෙන් 139 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.



Recommended Articles