කොවිඩ් රෝගීන් 665ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 මැයි 01 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගයන් දෙදෙනෙක් සොයාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 665ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles