නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට අද (30) දිනය තුල කොරෝනා රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇත.