නිදහස් වෙළඳ කලාප ආශ්රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ක
Live
නිරෝධානය වෙමින් සිටි මිත්තණිගේ අවසන් කටයුතු නිරෝධායන නීති අනුව
ඇයගේ දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා අදාළ අංශ වෙත යොමු කිරීමෙන් අනතුරු ව දේහය නිරෝධායන නීති රෙගුලාසි මත අවසන් ක
මහර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කල සැකකරුවකු මරුට
රාගම පොලිස් වසමේ පිහිටි මහර බන්ධනාගාරයේ ’’ඕ’’ වාට්ටුවේ රදවා සිටි සැකකරුවන් 8 දෙනකු අද ( 03) දා අලුයම 3.10 ට පමණ බන්ධන
කොරෝනා නිසා හුදකලා කල මහකච්චකොඩි ගම්මානය යළි විවෘතයි
කොරෝනා වයිරසය ආසාදිත නාවික සෙබලෙකු හමුවීමත් සමඟ හුදකලා කර තිබූ වවුනියාව මහකච්චකොඩිය ගම්මානය ඊයේ ( 02) දා සිට යළි ව
අගමැතිගේ රැස්වීමට සමහරු එන් නැත්තේ දේශපාලන කුහකම නිසයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (04දා) අරලිය ගහ මන්දිරයේ සාකච්ඡාවට පැමිණෙන ලෙස
ජාඇල පොලීසියේ රාජකාරියේ නියුතු සියලු පිරිස් PCR පරික්ෂණයට
වැඩ බලන පොලිස්පති තුමාගේ විශේෂ ඉල්ලිමක් පිට ජාඇල පොලිස් ස්ථානයේ සාමාජිකයන් 90 දෙනෙකු ඊයේ දින (2) කටාන පොලිස් අභ්‍යා
මැයි 11 සිට පොදු ප්‍රවාහනය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල විශේෂඥ උපදෙස් මත
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 11 සිට ලිහිල් කිරීමට රජය විසින් ගෙන ඇත
එංගලන්තයේ සිසුන් ගෙන ඒමට ශ්‍රී ලන්කන් යානයක් යයි
එංගලන්තයේ, ලන්ඩන් නුවර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 250 ක් පමණ , යළි මෙරටට රැගෙ
කොවිඩ් රෝගීන් 700 සීමාව ඉක්මවයි
(UPDATE)අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගින් ගණන 705ක් දක්වා වර්ධනය වී තිබේ.
නව කොරෝනා වෛරසය මිනිස් නිර්මාණයක් නොවන බවට ඇමෙරිකානු බුද්ධි පවසයි
නව කොරෝනා වෛරසය මිනිසා විසින් සාදන ලද හෝ ජානමය වශයෙන් වෙනස් කරන ලද්දක් නොවන බවට පුළුල් විද්‍යාත්මක එකඟතාවයට එකඟ
සාලියවැව පාලු නිවසක සඟවා තිබු රජයෙන් නිකුත් කරන පොහොර සොයා ගනියි
සාලියවැව දංගස්වැව පාලු නිවසක ගොඩ ගසා තිබු රජය මගින් ලබා දෙන පොහොර මිටි 68 ක් තිබු සොයා ගත් බව සාලියවැව පොලීසිය පවස
අගමැති මහින්ද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝ
ෂැංහායි නුවරින් කොළඹ නගර සභාවට වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක්
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීමක් පරිදි අද (02දා) චීනයේ ෂැංහයි නාගරික රජය මගින් කොළඹ
මේ දක්වා කොරෝනා ආසාදිතයින් යම් මට්ටමකට පාලනය කර අවසන් - රාජ්‍ය බුද්ධි අංශය
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බවත් මේ වන විටත් යම් මට්ටමක
හැටන් වතු නිවාස පේළියක ගින්නකින් නිවාස 14 සම්පුර්ණයෙන්ම විනාශයි
හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ වතු නිවාස පේළියට අද (02) දින පස්වරු 6.30 හටගත් ගින්නකින් වතු නිවාස 14 ක් සම්පුර්
පුද්ගලයින් 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට
වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවසට පැමිණ යළි කඳවුරට ගොස් සිටි අක්මිමන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලෙ
බුස්ස කඳවුරේ නිරෝධායනය වු තවත් පිරිසක් පිටව යති
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින්
අද සවස දක්වා කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි
අද (2)සවස් වන තුරු කොරෝනා ආසාදනය වු නව රෝගින් කිසිවෙකුත් මෙරටින් වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ව
‘සන්හිල්’ සීදූව නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයකට දෙයි
සන්හිල් සමූහ ව්‍යාපාරයේ (Sunhill Group of Companies Pvt Ltd) සභාපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා විසින් ගත් තීරණයකට අනුව නාවික හමුදාව
බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන එමට විශේෂ ගුවන් සේවාවක්
ලොවපුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැ
ජෛව සාම්පල ලබා ගැනිමේ ආරක්ෂිත කුටියක් හෝමාගම සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලයට
කොවිඩ් 19 වෛරසය වැළදී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා ආරක්ෂිතව ජෛව සාම්පල ලබා ගැනීමට පහසුකම් සැපයෙන කුටියක් හෝමාගම ස
හුබෙයි කොවිඩ් අවධානය තවදුරටත් පහළ දමයි
කෙසේ වෙතත් තවදුරටත් රෝගය සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටිය යුතු බව හුබෙයි පාලනාධිකාරිය සඳහන් කළේය.
හෙට්ටිමුල්ලේ නිවාඩු අවසන් කර ගිය නාවික සෙබළාට කොවිඩ්
මේ අනුව ඔහුගේ පවුලේ උදවිය හා ඔහුගේ සහෝදරයන්ගේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 11 ක් නිරෝධානය කටයුතු සඳහා ගාල්ල පොලිස් අ
ව්‍යවස්ථානුකූලව ප්‍රශ්න නොවිසදුනොත් අපි අධිකරණයට යනවා - හැරිසන්
පාර්ලිමේන්තුව වෙනුවට සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවා විපක්ෂය රවටා කෝම්පිට්ටු හැදීමට තමන් සූදානම් නැති බවත් ව්‍යවස
එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අගමැතිගේ රැස්වීමට යයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස අගමැතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වන බව එක්සත
සුව වූ රෝගීන් 172ක් දක්වා ඉහළට
කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 10ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.
අගමැතිගේ සාකච්ඡාවට අපි යන්නේ නැහැ - හකිම්
අගමැතිවරයා විසින් කැදවා තිබෙන සාකච්ඡාව සදහා තමන් ඇතුලු මන්ත්‍රිවරුන් සහභාගි නොවන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්
ඩෙංගු මර්දනයට වසා දමා ඇති සියලු අධ්‍යාපන ආයතන පියවර ගන්න - අධ්‍යාපන අමාත්‍යාංශය
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතන
කොළඹ ෂැංග්‍රීලා කොවිඩ් සටනට උපහාර දක්වයි
කොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබේ.
සුව වූ රෝගියෙකුට නැවත කොරෝනා ආසාදනය වෙයි
ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී