කොවිඩ්19 ද නියත වශයෙන් ජයග‍්‍රහණය කරනවා


අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත්තා සේ කොවිඩ්19 ද නියත වශයෙන් ජයග‍්‍රහණය කරන බව සහතික බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.



Recommended Articles