කොළඹ ජාතික රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක්


කොළඹ ජාතික රෝහල වෙනුවෙන් CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය.



Recommended Articles