කොවිඩ් රෝගීන් 663ක් දක්වා ඉහළට


නව කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 663ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles