රුසියා - යුක්රේන යුද්ධයේදී උතුරු කොරියානු සොල්දාදුවන් 300ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Latest News
ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කරයි
ප්‍රදේශ කිහිපයකට අදියර 01 යටතේ නායයාමේ අනතුරු ඇගවීම් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ජපානයේ භූකම්පනයක්
ජපානයේ නිරිතදිග ප්‍රදේශයේ රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් හටගෙන තිබේ.
ලෙබනනයේ නව ජනපති ජෝසප් අගමැති පත් කිරීමට උපදේශනයන් අරඹයි
ලෙබනනයේ නව ජනාධිපති ජෝසප් අවුන් අගමැතිවරයෙකු නම් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග උපදේශන කටයුතු ආරම්
වෙරළ තීරයවත්, මහ පාරවත් සුද්ද කිරීම විතරක් නෙවෙයි ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ
ක්ලීන් ශ්‍රී ලංකා යවු වෙරළ තීරය හෝ මහ පාර සුද්ද කිරීම පමණක් නොවන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න
ජනතාව නැවත වරක් රැවටීම ගැන කණගාටුයි
වර්තමාන රජයට බලය ලබා දී ජනතාව නැවත වතාවක් රැවටීමකට ලක්වුණු බවත් ඒ පිළිබඳ කණගාටු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේ
ජනපති අද චීනයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහ අද (13දා) රාත්‍රියේ සිව්දින සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
සිසුවියක් පැහැරගත් පුද්ගලයා අත්අඩංගුවට - සිසුවියත් පොලිස් භාරයට ගැනේ
18 හැවිරිදි පාසල් සිසුවිය අත්අඩංගුවට ගත් පුද්ගලයා අම්පාර ප්‍රදේශයේදී අද (13දා) අත්අඩංගුවට ගෙන තිබේ.
නවසීලන්තයේදී ලද පරාජය ගැන සනත් සහ චරිත් කරුණු පැහැදිලි කරයි
නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගායලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13දා) යළි දිවයිනය පැමිණියහ.
ලොස් ඇන්ජලීස් දවා අළු කරමින් ලැව්ගින්න පැතිරවූ සුළං මෙම සතියේ තවත් වැඩි වෙයි
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ සුළං මෙම සතියෙත් වර්ධනය වන බවට කැලිෆෝනියා අනාවැකි කරුවන් අනතුරු අගව
BBL තරගාවලියේ පෙරමුණ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට
ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට සිඩ්නි සික්සර්ස්
ලංකාවේ ඇස් වලින් විදේශිකයන් 3000ක් ලෝකය දැකලා
2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3163 දෙනකුට ලෝකය දැකීමට වරම් හිමි වී තිබේ.
උසස් අධ්‍යාපන ආයතන 22 ක බැඳුම්කර කැඩූ 551 කගෙන් රුපියල් මිලියන 2,262 ක පොල්ලක්
උසස් අධ්‍යාපන ආයතන 22 ක අධ්‍යන හා අනධ්‍යන කාර්ය මන්ඩලයන්හි 551 දෙනෙකුගෙන් බැඳුම්කර කඩකිරීම මත විශ්ව විද්‍යාල ප්‍රත
දුමින්ද සිල්වා ජාතික රෝහලින් බන්ධනාගාර රෝහලට
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහල වෙත රැගෙනවිත් ත
වරායේ ප්‍රමාදයට හේතු රේගුව කියයි
ආනයන බහාලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙන බව රේගු දෙපාර්තමේන්තුව
2019 වසරේ සිට නායයාම් හේතුවෙන් පවුල් 3154ක් අවතැන්වෙලා
2019 වසරේ සිට වර්තමානය දක්වා නායයාම් හේතුවෙන් පවුල් 3154ක් අවතැන්ව ඇති අතර ඉන් පවුල් 264ක් තවමක් තාවකාලික නිවාසවල පදිංච
රිලවුන් දහම් පාසලක් වසයි
පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ශ්‍රී කාශ්‍යපාරාමයේ දහම් පාසල් දරුවන්ට, රිලවුන්ගෙන් සිදුවන හිරිහැර සහ රිලවුන් ද
දවුලගල දැරිය පැහරගැනීම ප්‍රේම සම්බන්ධයක් මත සිදුවීමක්
වෑන් රථයකින් පැමිණ දැරිවියක් පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කර ති
අගමැතිනයගේ උපදෙස් පරිදි රැස්වීමක් නැවත්වූයේ නෑ
2025 ජනවාරි මස 03 වැනි දින පස්වරු 3.30 ටපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ දේශන ශා
දුම්රිය සේවකයාගේ අවධානයෙන් විශාල දුම්රිය අනතුරක් නූලෙන් වැළකෙයි
උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ 33/40 අසලදී දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ
දින 9ට සංචාරකයන් 70944ක් ඇවිත්
මෙම වසරේ ජනවාරි මස පළවෙනි දා සිට නවවෙනිදා දක්වා දින 09 තුළදී පමණක් විදෙස් සංචාරකයන් 70,944දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ති
’මහින්ද රාජපක්ෂ’ නම වෙනස් කරයි - පෞද්ගලික ආයෝජකයෙකුට දෙන්න යයි
සමහරවිට මේ ක්‍රීඩාංගනයේ නම පවා වෙනස් කරන්න වේවි. නමට ගැලපෙන විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් නම පවතින විදිහට වැඩ කරල
මන්ත්‍රී රෝහිත බලු කපුටු දානයක් දෙයි, බල්ලන්ට කළ ගුණ හොඳට මතකයි
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (12) පයාගල ප්‍රදේශයේ මාර්ගවල සැරිසරන බල්ලන්ට සහ කපුටන්ට බලු කපුටු දානයක් ල
දකුණු ආසියාවේ පළමු කාන්තා සංචාරක හෝටලය ලංකාවේ
දකුණු ආසියාවේ පළමු වතාවට සියයට සියයක් කාන්තා සේවක කාර්යමණ්ඩලයක් සහිත සංචාරක හෝටලය අඹ යාලු නමින් 10 දින පස්වරුවේ ද
ඉගිල්ලෙන රියදුරන් මට්ටු කරන්න පොලීසියට නවීනතම වේග මාපක
අධික වේගයෙන් වාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග ම
මානසික ගැටලුවලට විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78000 ක්
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට 2024 වසරේ මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78000 ක් පමණ ලැබී ඇතැයි
ජනපතිගේ චින සංචාරය අනිද්දා ඇරඹෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14 වැනි දා සිට 17 වැනි දා දක්
රුපියල් මිලියන 36 ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කප්පලඩි මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 10 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී
භික්ෂු සරසවියේ කුලපති හිමියන් ඉවත්කරන තෙක් සටන අත්හරින්නේ නැතිලු
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කුලපති හිමියන් එම ධුරයෙන් ඉවත්කර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් වෙනුවෙ
දිර්ඝ නිවාඩුවත් සමගින් සිරිපා කරුණාවට විශාල පිරිසක්
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට උඩරට මැණිකේ දුම්රියෙන් විශාල වන්දනාකරුවන් පිරිස

