ඉහළ කොත්මලේ ජලාශය අවුරුදු 13ට විදුලි ඒ්කක බිලියන 5.5ක් ජනනය කරලා


ඉහළ කොත්මලේ ජල විලුදි බලාගාරය  ජාතික පද්ධතියට සම්බන්ධ  කිරීමෙන් පසුව මේ දක්වා විදුලි ඒ්කක බිලියන 5.5ක්  ජාතික පද්ධතියට ලබා ද‍ී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. 

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කර හෙට (14)ට අවුරුදු 13ක් සම්පූර්ණ වන බවද
විදුලි බල මණ්ඩලය පවසයි. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය වෙනුවෙන් සිදුකළ ආයෝජනය රු. බිලියන 55කි. 



Recommended Articles