හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට අද අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න


රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට  අද (14) කොළඹ ප්‍රධාන මහාධිකරණ නියෝග කෙරිණි.

ඒ අනුව රු 250,000ක මුදල් ඇප සහ රු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට  මෙහිදී නියෝග කෙරිණි.

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට දුමින්ද දිසානායක මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණි.



Recommended Articles