තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව දැනුවත් කිරීමේ සතියක් හෙට සිට


තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට ශ්‍රී ලංකා  මහබැංකුව කටයුතු කර තිබේ.

හෙට (14දා) සිට ලබන 18 වැනිදා දක්වා මෙම දැනුවත් කිරීමේ සතිය ක්‍රියාත්මක බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

 



Recommended Articles