කාසියේ වාසිය ශ්‍රී ලංකාවට


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද(13දා) පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගය පස්වරු 7ට ආරම්භ වීමට නියමිතව ඇත. 



Recommended Articles