අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශ තුළ ජනතාව මෙම උපදෙස් බොහෝ දුරට පිළිපඳිමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණ
Latest News
අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න
මේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති කොළඹ, ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කවලත්, උතුරු පළාතෙන් ඇඳිරි නීතිය පස
කොවිඩ් 19 වාතය හරහා ව්‍යාප්ත වන බවට තොරතුරු නෑ
වාතය හරහා කොවිඩ් 19 ව්‍යාප්ත වෙනවාද යන්න පිළිබඳව තවමත් තහවුරු කළ තොරතුරු නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිණිකොන ද
කොරෝනා වේගවත් වෙලා - WHO අනතුරු අඟවයි
ප්‍රථම ආසාදිතයන් 100,000ට දින 67යි, දෙවැනි 100,000ට දින 11යි. තෙවැනි 100,000ට දින 4යි.
කොළඹ, ගම්පහ , පුත්තලම හා උතුරේ ඇඳිරි නීතිය ඉවත්වීම පස්වරු 2
මෙම ප්‍ර දේශවල ඇඳිරිනීතිය අද පෙරවරු 6ට ඉවත් කළ අතර නැවතත් මධ්‍යාහ්න 12.00ට පැනවීමට නියමිතව තිබුණි.
වූහාන් නුවරින් දින 6කට පසුව කොවිඩ් 19 රෝගියෙක් වාර්තා වෙයි
දින හයකට පසුව චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම පවසයි.
ගුවනින් විෂබීජ නාශක ඉසීම සඳහා ගුවන්යානා නවීකරණය කරයි
කොරෝනා - 19 වෛරසය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැතිරයන්නේ නම් වැඩිපුරම වෛරසය පැතිරයන ප්‍රදේශ ජීවානුහරණය කිරීම සඳහා විෂබ
මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි
මේ වන විට මිලියන 50 කට වඩා වැඩි ජනගහනයක් සහිතව මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ මියන්මරයෙන් පළමු රොගීන් දෙදෙනා
කොවිඩ් මරණ 16505 - රෝගීන් 378601
ලෝකයේ කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස්
ස්වයං නිරෝධනය අවසන් වු විදේශිකයින් 04 මෙරටින් පිටත්ව යති
බද්දේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ප්‍රංශ හා එංගලන්ත ජාතිකයින් සිවු දෙ
ඉතාලි හාස්‍ය නළු දාරියෝ ෆෝගේ 94 වැනි ජන්ම දිනය අද
20 වැනි සියවසේ මැද භාගයේදී බිහිවූ අති විශිෂ්ට නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝගේ 94 වැනි ඡන්ම දිනය අද (24දා) ඉතාලියේදී සැමරීම
අවිස්සාවේල්ල අනතුරකින් පුද්ගලයෙකු මරුට
අවිස්සාවෙල්ල පොලිස් වසමේ උතුරු කරඳන මාර්ගයේ 4 කණුව අසලිද සිදුවු කාර් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි ඊය
ආහාර, ඖෂධ හා එළවළු ප්‍රවාහනයේදී සහායට අංක 2ක්
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා එළවළු ප්‍රවාහනය කිරීමේදී ඒ සඳහා සහාය අවශ්‍ය අයට සහය ලබාගැනීම වෙනුවෙන් පොලිස් ම
ඇඳිරි නීතිය කඩකළ 2036ක් අත්අඩංගුවට
පසුගිය 20 දා සිට ආරම්භ වූ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 2036ක් අද රාත්‍රී 9.00 වන විට අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මූලස්ථාන
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 97
ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ - අවශ්‍ය කෙනෙක් පැළදුවට කමක් නෑ
මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙ
අද පුවත්පත ඉදිරි දින 4 මුද්‍රණය නොවේ
කෙසේ වෙතත් ‘අද’ පුවත්පත හරහා දිනපතා පළවන ලිපි හා තවත් පුවත් රාශියක් අද පුවත්පතේ නිල අන්තර්ජාල ප්රකාශනය වන www.ada.lk හ
ඉතාලියේ සිටි පැමිණි නිරෝධානය නොවූ පිරිසක් පොලීසියෙන් සොයයි
නිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
කොවිඩ්-19 නිසා නිව්යෝක් 157ක් නසී -රෝගීන් 20000
ප්‍රාන්තය පුරා පුද්ගලයන් 20,875ක පිරිසක් වෛරසය ධනාත්මක බවට තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
3518 කින් කොවිඩ් හැදුණේ 31යි
එසේම යාපනයේ ජනතාවට හැක තරම් නිවෙස්වල හෝ ස්වයං නිරෝධානය වන ලෙසට කාරුණිකව ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය
කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී
සෞඛ්‍ය සේවකයින් 4,823කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.
නිරෝධායනය වූ පළමු කණ්ඩායම හෙට මුදා හරියි
ඔවුන් දන 14ක කාලයක් නිරෝධානය කර ඇති බවත් ඒ අනුව පුද්ගලයන් 350ක් මෙසේ නිදහස් කරන බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
අවශ්‍යතාවයක් ඇතිවුවහොත් නිරෝධායන මධ්‍යස්ථාන 02ක් පිහිටුවිමට සැලසුම්
ගාල්ල දිස්ත්‍රික්කය තුළ තවත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිම සදහා අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සදහා වක්වැල්ල කළමණ
මාස තුනකට ප්‍රමාණවත් තිරිඟු පිටි තිබෙනවා - ප්‍රීමා සමාගම
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් අඛණ්ඩව තිරිඟු පිටි සැපයුම් සිදු කිරීම සඳහා සිය සමාගම සියලු කටයුතු ස
හෙට දිනයේ දී සුපිරි වෙළෙඳසැල් විවෘත වන වේලාවන්
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තී
ස්වයං නිරෝධායනය ප්‍රතික්ශේප කළ අයෙක් අත්අඩංගුවට
මහියංගණය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්
අක්මීමන සමූපකාරයෙන් වියළි ආහාර නිවසටම දෙයි
අක්මිමන විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව සඳහා නිවෙස්වලටම ගොස් සහනදායි මිළකට වියළි ආ
ගාලු ජනතාවට ආහාර ලබාදීමට වැඩසටහනක්
පවතින ඇදිරි නීතිය තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ විශේෂ වැඩසටහනක් මේ වන වි
ජනපතිගෙන් අද සිට ජනතාවට සහන රැසක්
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්රදානය කිරීමට ජනාධිපති
කොවිඩ් 19 වැළඳුනු පළමු රෝගියා සුවය ලබා රෝහලින් පිටව යයි
ශ්‍රී ලංකවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා අයි.ඩී.එච්. රෝහලින් පිටව ගියේය. ඉතාලි ජාතිකයන් පිරිසකට මග පෙන්නූ සංචාරක

