අවිස්සාවේල්ල අනතුරකින් පුද්ගලයෙකු මරුට


අවිස්සාවෙල්ල පොලිස් වසමේ උතුරු කරඳන මාර්ගයේ 4 කණුව අසලිද සිදුවු කාර් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි ඊයේ (23)  අනතුරක් සිදු වි ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ඉංගිරිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් ඇත.

මරණකරු වයස අවු 43ක් වු මාලඹේ ගැටහැත්ත ප්‍රදේශයේ පදංචිකරුවෙකි.අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles