අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න


මේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති කොළඹ, ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කවලත්, උතුරු පළාතෙන් ඇඳිරි නීතිය පස්වරු 2.00ට අවසන් කිරීමට නියමිතව ඇතත් එම ප්‍රදේශවල භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ඇති ජනතාව ඉවත්ව යන තෙක් වෙළඳසැල් විවෘතව තබන ලෙස පොලීසිය උපදෙස් දී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ වන විට භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් දැඩි තදබදයක් නිර්මාණය ව් තිබේ.



Recommended Articles