කොවිඩ් මරණ 16505 - රෝගීන් 378601


ලෝකයේ කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යයි. ලෝකයේ සියලුම මාධ්‍යයන් මෙම දත්ත පදනම් කර ගනිමින් ප්‍රවෘත්ති ඉදරිපත් කරනු ලබයි.

සමස්ත රෝගීන් 378601

චීනයේ - 81498

ඉතාලිය 63927

ඇමෙරිකාව 43901

ස්පාඤ්ඤය 35136

ජර්මනිය 29056 

ඉරානය 23049

ප්‍රංශය 20123

දකුණු කොරියාව 8961

ස්විට්සර්ලන්තය 8795

එංගලන්තය 6726

 

සමස්ත මරණ 16505

ඉතාලිය 6077

චීනය 3153

ස්පාඤ්ඤය 2311

ඉරානය 1812

ප්‍රංශය 860

එංගලන්තය 335

නෙදර්ලන්තය 213

ජර්මනිය 123

ස්විට්සර්ලන්තය 111

 

සුවය ලැබූවන් 100982

චීනය හුබෙයි 59882

ඉරානය 8376

ඉතාලිය 7432

ස්පාඤ්ඤය 3355

දකුණු කොරියාව 3166

ප්‍රංශය 2200

 



Recommended Articles