ඉතාලියේ සිටි පැමිණි නිරෝධානය නොවූ පිරිසක් පොලීසියෙන් සොයයි


නිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

ඉතාලියේ සිට ආපසු පැමිණි මෙම පුද්ගලයින් ලියාපදිංචි කර හෝ නිරෝධායනය කර නොමැත.

මොවුන් පිළිබඳ තොරතුරු වෙතොත් පහත අංකයන්ට දැනුම් දෙන්​න

119

071-8591864

011-2444480

 



Recommended Articles