ආහාර, ඖෂධ හා එළවළු ප්‍රවාහනයේදී සහායට අංක 2ක්


අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා එළවළු ප්‍රවාහනය කිරීමේදී ඒ සඳහා සහාය අවශ්‍ය අයට සහය ලබාගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය 011-2444480, 011-2444481  යන අංක ලබාදී තිබේ.



Recommended Articles