SP 34ක් SSP නිලයට උසස් කරයි


පොලිස් අධිකාරී ධුර‍යේ සිටි පොලිස් නිලධාරීන් 34ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂමේ හා මැතිවරණ කොමිෂමේ අනුමැතිය අනුව 2020 මැයි 9 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්කිරීම් සිදුකර තිබේ.

 



Recommended Articles