මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1094 ක් දක්වා ඉහළට


අද (24) සවස 2.00 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1094 ක් දක්වා ඉහළ ගොස් ඇ​ත.

අවසන් ආසාදිතයින් පස් දෙනාම කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවද රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ​ය.



Recommended Articles