ජුනි 6 දා තෙක් ලාංකිකයන් ගෙන්වා ගන්න ගුවන් යානා


කොවිඩ් 19 වසංගත තතත්වය හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයන් නැවත  ගෙන්වා ගැනීම වෙනුවෙන් එළැඹෙන ජූනි 6 දා දක්වා ගුවන් යානා යොදවා තිබේ.

මේ අනුව හෙට දිනයේදී කුවේටයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

රජය සඳහන් කර සිටින්නේ ඉදරියේදී ප්‍රමුඛතාව මත මැදපෙරදිග හා මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නා බවයි.



Recommended Articles