කොවිඩ් සුවය ලැබූවන් 674ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 14ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 674ක් දක්වා වරධනය වී තිබේ.



Recommended Articles