හෙට සිට වැස්සේ වැඩිවීමක් By රුවන් කාශ්‍යප // 2020 මැයි 25 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහේ ප්‍ර දේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් එළැඹෙන ඉදිරි දින කිහිපයේදී එනම් මැයි 26 දා සිට 29 දා තෙක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles