කුලී රථ රියදුරන් පිරිසක් PCR පරීක්ෂාවට ලක් කෙරේ


ඇඳිරී නීතිය ක්‍රියාත්මකව පැවැති කාලයේදී පවා ජනතාවට ප්‍රවාහන සේවා සැපයූ කුලී රථ සේවා රියදුරන් 30 දෙනෙකුගෙන් ජෛව හා රුධිර සාම්පල PCR පරික්ෂණයට ලක් කිරීම සදහා ලබා ගෙන තිබේ.



Recommended Articles