අද උදෑසන හයෙන් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිමට අත්අඩංගුවට ගත් පරිස 1,710 කි.
ඒ අතර උල්ලංඝනය කර පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 557.
මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කර පුද්ගලයින් ගණන 64,387කි.