පෝලන්තයේ සිලීසියා පතල් කලාපයෙන් පමණක් ආසාදිතයන් 10,000කට වඩා තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Latest News
ලොව පුරා මරණ 416,000ක් කොවිඩ් ආසාදිත ලක්ෂ 73.5ක්
ගෝලීය කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ඇමෙරිකා සහ දකුණු ආසියානු කලාපයන්හි වේගවත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට ජනපති උපදෙස්
සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළ යුතුව ඇතැයි
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1868 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1868 දක්වා ඉහළ ගොස
මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පොලීසියෙන් උපරිම ක්‍රියාමාර්ග
මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකළ යුත්තේ නිරෝධායන නීතිය සහ මැතිවරණ නීතියට අනුකූලව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස
පාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි
පාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කරයි.
කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1863 දක්වා ඉහළට
තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1863 දක්වා ඉහළ ගොස් ඇත.
උපකාරක පන්ති ආරම්භ කරන දිනය සංශෝධනය වෙයි
උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන්නේ ජුනි මස 15 දින නොව 2020 ජුනි 29 වැනි දින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ
අත්‍යාවශ්‍ය කටයුත්තකට පමණක් පැමිණෙන්න - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පවතින සෞඛ්යාරක්ෂිත භාවය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවක් ලබාගැනිම වෙනුවෙන් පමණක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු
ඉටුකම කෝවිඩ් සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු.මිලියන 1376 ඉක්මවයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
නාම යෝජනා බාර දී සිටි තවත් අපේක්ෂකයෙක් මැතිවරණයෙන් ඉවත් වෙයි
සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා බාර දී සිටි ඩෙනට් පනියන්දූවගේ මහතා තමා මැතිවරණයට ඉදිරිපත් නොවන
මෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1861 දක්වා ඉහළට
මෙරට කෝව්ඩ් - 19 ආසාදිතයින් ගණන 1861 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
කොළඹ, මරදාන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක්
කොළඹ, මරදාන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත.
ධිවර හා නාවුක ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා මඉකලපුව දක්වාත් ගැඹුරු සහ න
නාමල් ගෙන් පොලිසියට දෝෂාරෝපණයක්
කොළඹ නගරයේ ඊයේ දින පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා පියවර
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ආගමික වෙනස්කම් නොසලකා නැගෙන
මහ මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි
පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි.
සංචාරක සහන පැකේජයට රුපියල් බිලියන 16ක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් ම
ආගමික සිද්ධස්ථානයන්හි ආගමික වතාවත් වෙනුවෙන් අවසර
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ආගමික සිද්ධස්ථානයන් ආගමික කටයුතු ආරම්භ කිරිමට ජුනි 12 වනදා සිට අවසර දි තිබේ.
ඊයේ රාත්‍රී ඇතිවු ගින්නකින් පෙරටුගාමි මහනුවර කාර්යාලය විනාශ වෙයි
ඊයේ (09) රාත්‍රියේ ඇතිවු ගින්නක් නිසා පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ කොටසක් විනාශ වි ඇති
උපකාරක පන්ති පැවැත්විමට අවසර
අදාළ උපකාරක පන්තිය පවත්වනු ලබන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියකට ස
මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුදුණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්
පවුලක් විසින් රට පාලනය කරනවා - අනුර කුමාර
ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ විවිධ අමාත්‍ය ධුර දරමින්, ජනාධිපති විව
උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන විවෘත කිරීම මෙම මස 15 වැනිදා
උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන මෙම මස 15 දින සිට යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහ
බලවේගයේ විපත්මග ආරම්භ වෙලා
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නිර්මාණය කළ බලවේගයේ විපත්මඟ මේවනවිට ආරම්භ වී ඇති බැවින් පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂය
දුමින්ද නාගමුව රෝහල් ගත කරයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සංචාරක ක්ෂේත්රයට සහන පැකේජයක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් ම
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු සඳහා බාධා කළහොත් දැඩි නීතිමය ක්‍රියා මාර්ග
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ළමයින් ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආර
පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 5දා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.
පෙරටුගාමීන්ට පහරදීම මංගල හෙළා දකියි
කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ඊයේ (09දා) පෙරවරුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද උද්ඝෝෂණ

