සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරලා - මැ.කො By .. // 2020 අගෝ 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles