ඡන්ද විමසීම අවසන්


09 පාර්ලිමේන්තුව සඳහා පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

දිවයිනේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60%ක් ඉක්මවා ඇත.

ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී උදෑසන 07.00 ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම පස්වරු 05.00 ට අවසන් කෙරුණු බව මැතිවරණ කොමිශන් සභාව විසින් සඳහන් කර සිටියේය.



Recommended Articles