ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ විස්තර


ඊයේ දිනයේදී කොවිඩ්චෙ 19 අසාදනය වූ රොගීන් පස් දෙනෙක් වාර්තා වී තිබේ.

චෙන්නායි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියෙක්, ක්සත් අරාබි එමිර් රාජ්‍ය සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින දෙදෙනෙක් හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබේ. 

මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2839ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles