ජනපති ඡන්දය ප්‍රකාශ කරයි By .. // 2020 අගෝ 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ නුගේගොඩ, පැඟිරිවත්ත, ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය. අයෝමා රාජපක්ෂ මැතිණිය ද ජනාධිපතිතුමා සමග ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියාය. Facebook Twitter Google+ Recommended Articles