මැතිවරණ නීතී කැඩූ 34 දෙනෙකු අත්අඩංගුවට


මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැති අද දිනයේ මැතිවරණ පැමිණිලි 29 ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මෙම අදහස් පළකළේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදීයි.



Recommended Articles