ජනපතිගේ ස්තූතිය


මැතිවරණ කොමිසමට අනුව අද(5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

COVID-19 අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව රජයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය පිළිබදව තම ස්තූතිය පළ කරන බවද ජනපතිවරයා සඳහන් කරයි.

 



Recommended Articles