දහවල් 02 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද මට්ටම


දහවල් 2 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද මට්ටම් කොළඹ 51%, කළුතර 60%, මහනුවර 55%, ගාල්ල 55%, වන්නි 56% ලෙස අද දහවල් 02  වන විට ජන්දය ප්‍රකාශයට පත්ව ඇත.



Recommended Articles