සමගි ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කිරීමෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රී මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික
Latest News
විදෙස්ගත ශ්‍රමිකයින් විසි දහසකගේ වගකීම් භාරගන්න සූදානම් - ලාල්කාන්ත
විදෙස් රටවල විවිධ රැකියාවන්ට ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින ශ්
තරුණ තරුණියන් ලක්ෂයකට වෘත්තීය පුහුණුව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව තිරසාර සංවර්ධන අරමුණුවල ප්
පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නෑ
සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කර
කුරුණෑගල ළිඳකින් අත්බෝම්බයක් හා කඩු තුනක් හමුවෙයි
කුරුණෑගල වැහැර නිශ්ශංක මාවතේ පිහිටි ළිඳකින් ජීව අත් බෝම්බයත් සමග කඩු තුනක් හමුවූ බව කුරුණෑගල පොලීසිය පවසයි .
නාවික හමුදාවෙන් මුහුදු මහා විහාරයේ රුක්රෝපණ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ ( 11) දින පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාර භ
හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22 සිට යළි ඇරඹේ
ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22 වනදා සිට යළිත් ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තම
ගාල්ල ,මඩකලපුව,වන්නි,බදුල්ල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අද
ගාල්ල ,මඩකලපුව, වන්නි සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ජන්ද පත්‍රිකා මුද්‍රණය අද (12) ආරම්භ කෙරෙන අතර දැනට මුද්‍රණ
ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක්
මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත
ආගමික ස්ථානවල ආගමික කටයුතු වෙනුවෙන් අද සිට අවසර
ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා අද (12) සිට අවසර ලබා දි තිබේ.
බස්නාහිර පළාතේ විශේෂ වැටලිම් වලදි සැකකරුවන් 445ක් අත්අඩංගුවට
බස්නාහිර පළාතේ විශේෂ වැටලිම් රාජකාරියේ යෙදි සිටියදි සැකකරුවන් 455 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිදහස් චතුරස්‍රය අසළින් වෙඩි වැදුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගනියි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකරුවෙක් ලෙස මෙන්ම නිදහස් ලේඛකයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.
SJB අපේක්ෂක ලැයිස්තුවෙන් තවත් අයෙක් ඉවත් වෙයි
සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනාය
තියුණු ආයුධ වලින් පහර දි ගත් යාපනයේ හතරදෙනෙකු අත්අඩංගුවට
යාපනය චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (11) සවස වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධ වල
කොවිඩ් ආසාදනය වූ තවත් 46ක් සුවය ලබයි
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 46ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
එළඹෙන ඉරිදා කොළඹ ප්‍රදේශයේ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්ප්‍රදාන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.
කොවිඩ් ආසාදනය වූ තවත් නාවික රණවිරුවන් 7ක් සුවය ලබයි - සමස්තය 657යි
කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) රෝහල්වලි
රංගේ බණ්ඩාරගේ පුතාට අයත් මෝටර් රථය අනතුරක
හිටපු මන්ත්‍රි හා රාජ්‍ය නොවන ඇමති පාලිත රංගේ බංඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රද
අධිවේගි මාර්ගවල අධිසුඛෝපභෝගි බස් රථ ගාස්තු අයකිරිම් ගැන විශේෂ අවධානයක්
මේ වනවිට අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අය කරන ගාස්තුව ඔවුන්ට දරාගත නොහැක
IPL සඳහා සත්කාරකත්වය දෙන්න ලංකාවට අමතරව UAEත් සූදානම්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය ස
කොවිඩ් නිසා නවතා තිබු ඉතාලි පාපන්දු තරඟ හෙට සිට ඇරඹේ
කොවිඩ් වසංගතය පැතිරිමත් සමග මාස 3 කට අධික කාලයක් නවතා දමා තිබු ඉතාලි පාපන්දු තරඟ හෙට (13) සිට ආරම්භ වන බව ඉතාලි ජාතික
කොවිඩ් රෝගීන් 1877ක් දක්වා ඉහළට
ඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 8කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1877ක් වර්ධනය වී තිබේ.
මධ්‍යම කදුකරයට තවදුරටත් වැසි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තදුරටත් ඇද හැලෙන තද සුළං තත්ත්වයක් සමග දැඩි වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට බ
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි
2020 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලං
ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ
ට්‍රම්ප් WHO එපා කීවත් ඔහුගේ ප්‍රධාන වෛද්‍යතුමා එය අගයයි
ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හරින බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය විවේචනය කිරීමෙන් තොරව වෛද්‍ය ඇන්තනී ෆවුසි, තමන් ල
ළිදකට වැටි 11 හැවිරිදි දරුවෙක් මරුට
පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී පිරිමි වයස අවු 11ක දරුවෙකු මිය ගොස් තිබේ.
පිලිපීනයේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන
කොවිඩ් රෝගියෙකුට ද්විත්ව පෙනහළු බද්ධයක් සිදුකරලා
කොවිඩ්-19 හේතුවෙන් පෙනහළුවලට හානි වූ තරුණියකට මෙම ද්විත්ව පෙනහළු බද්ධ කිරීමේ සැත්කම වෛද්‍ය අන්කීත් භාරත්ගේ මූලික
ලොව පුරා කොවිඩ් ආසාදිත වූවන් ලක්ෂ 75 සීමා අභිභවයි
ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 420,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

