ගාල්ලේ ප්‍රතික්ෂේප ඡන්ද සංඛ්‍යාව UNP හා JJB වෙන්ව ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩියි


මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දරුණු පසුබෑමකට ලක්ව තිබේ. ඒ අනුව නිකුත් වූ ප්‍රතිඵල අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වෙන් වෙන්ව ගත් විට එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාවට මෙන්ම ජාතික ජනබල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩිවී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කය

ප්‍රතික්ෂේප ඡන්ද සංඛ්‍යාව 35 751

ජාතික ජන බල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 29 963

එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 18 968

 



Recommended Articles