මහනුවර දිස්ත්‍රික්කයේ කටාන ආසනය ඡන්ද 43629ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 21533ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 1431ක් සහ එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1327ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ලබාගෙන තිබේ
නාවලපිටිය ආසනයත් පොහොට්ටුව ජය ගනියි
Recommended Articles

