රාත්‍රී 8.20ට SLPP ආසන 62 SJB ආසන 19 ITAK 03


රාත්‍රී 8.20වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 62ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය මන්ත්‍රි ආසන 19ක් හිමිකරගෙන තිබේ. ඉලංකෛයි තමිල් අරුස කච්චි පක්ෂය ආසන 3ක් හිමිකරගෙන තිබේ.



Recommended Articles