මොණරාගල SLPP මන්ත්‍රී ආසන 05 - SJB 01


මොණරාග​ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද 208,193ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 54,147ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය අභිභවා යමින් ජාතික ජන බලවේගය ඡන්ද 11,429ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3,494ක් ලබාගෙන තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 05ක් හිමිව ඇති අතර සමගි ජන බලවෙගයට එක් මන්ත්‍රි ආසනයක් හිමිව තිබේ. වෙනත් කිසිඳු පක්ෂයට මන්ත්‍රී ආසන හිමිව නොමැත.

 



Recommended Articles