රාත්‍රී 10 වන විට SLPP ආසන 82 SJB ආසන 29


දැනට ප්‍රතිඵල නිකුත් වී ඇති ආකාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 82ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය ආසන 29ක් හිමිකරගෙන තිබේ.

ඉලංකෛයි තමිල් අරුසකච්චි පක්ෂය ආසන 08ක් හිමිකරගෙන ඇති අතර වෙනත් පක්ෂ හිමිකරගෙන ඇති ආසන සංඛ්‍යාව 03කි.

එක්සත් ජාතික පක්ෂය හා ජාතික ජන බලවේගයට තවමත් මන්ත්‍රී ආසන හිමිව නොමැත.



Recommended Articles